Posts

'විශ්ව ශිෂ්‍ය පනත' යනු කුමක්ද ? [වචනාර්ථ / වචන වල අර්ථ]

"විශ්ව ශිෂ්‍ය පනත" යන වචන තුනෙහි අර්ථ විමසීම මෙම වියමනෙන් සිදුවේ. මෙම වචන තුන පහත ලෙස ඛණ්ඩනය කර අරුත් විමසීම සිදු කල හැක. (01) විශ්ව විශේෂණය සියලු, හැම, සම්පුර්ණ, සියල්ල අඩංගු, සමස්ත. ජගත් නාම ප්‍රකෘතිය 01. සියලු රට රාජ්‍ය ඇතුළු ලෝකය 02. ඉර හඳ තාරකා ඇතුළු සමස්තය, ලෝක ධාතුව 03. මන්දාකිණිය 04. සිංහල කුලයක නම, බඩල් කුලය (02) ශිෂ්‍ය නාම ප්‍රකෘතිය 01. ඉගෙනගන්නා තැනැත්තා 02. ගෝලයා 03. සිසුවා විශේෂණය 01. අනුසාසනාකටයුතු 02. ඉගැන්විය යුතු [සංස්කෘත. තත්සම] (03) පනත 'පනත' යන වචනයට අර්ථ සෙවීමට අදාල මුලාශ්‍ර ග්‍රන්ථ වල තොරතුරු ඇතුලත් ව නොතිබිණි. එහි මුඛ්‍ය අර්ථය ඉංග්‍රීසි වචනය හා සසඳා බැලු විට වන්නේ, නීතියක් යන්නයි. ආශ්‍රිත මුලාශ්‍ර ග්‍රන්ථ ශබ්දකෝෂ විශ්ව වි. (විශේෂණය) නා.ප්‍ර. (නාම ප්‍රකෘතිය). In : ගුණසේන සිංහල - සිංහල ශබ්ද කෝෂය, සිව්වන මුද්‍රණය, 2015. කොළොඹ 12 : සී/ස ඇම්. ඩී. ගුණසේන මුද්‍රණකරුවෝ සහ (පුද්ගලික) සමාගම, පිටු 278 ශිෂ්‍ය  නා.ප්‍ර. (නාම ප්‍රකෘතිය). In :  ගුණසේන සිංහල - සිංහල ශබ්ද කෝෂය, සිව්වන මුද්‍රණය, 2015. කොළොඹ 12 :

Meaning of 'Universal Student Act (USA)' ?

This blog post will include the meanings of the words in the 'Universal Student Act', title. (01) Universal adjective adjective: universal 1.relating to or done by all people or things in the world or in a particular group; applicable to all cases. "universal adult suffrage" synonyms: general, ubiquitous, comprehensive, common, omnipresent, all-embracing, all-inclusive, all-round, across the board; More antonyms: particular, restricted, local LOGIC denoting a proposition in which something is asserted of all of a class. LINGUISTICS denoting or relating to a grammatical rule, set of rules, or other linguistic feature that is found in all languages. (of a tool or machine) adjustable to or appropriate for all requirements. noun noun: universal; plural noun: universals 1.a thing having universal effect, currency, or application, in particular: LOGIC a universal proposition. PHILOSOPHY a term or concept of general application.

Universal Student Act 2017 / විශ්ව ශිෂ්‍ය පනත 2017 - Handwritten personal declaration (With minor amendments) / අතින් ලියන ලද ප්‍රකාශනය (සුළු සංශෝධන ඇතුළත් වේ.)

Image

Universal Student Act 2016 / විශ්ව ශිෂ්‍ය පනත 2016 - Handwritten personal declaration / අතින් ලියන ලද ප්‍රකාශනය

Image